යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ…
View More යුරෝපා සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහන් රැසක්Author: Malimi Amasha
ආදේශක පොන්නි සම්බා සහල් ඉදිරියේදී වෙළඳපොළට
වෙළඳපොළේ පවතින කීරි සම්බා හිඟයට ආදේශයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 20000ක් ආනයනය කරන බවත් අද එහි අවසන් තොගය මෙරටට පැමිණෙන බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක…
View More ආදේශක පොන්නි සම්බා සහල් ඉදිරියේදී වෙළඳපොළටබරවා පරීක්ෂාවට එන නිලධාරීන්ට සහාය වන ලෙස ඉල්ලීමක්
බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.…
View More බරවා පරීක්ෂාවට එන නිලධාරීන්ට සහාය වන ලෙස ඉල්ලීමක්රාජ්ය සේවකයන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය…
View More රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතියවිදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගිවිසුම් අත්සන් තැබේ
ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත්…
View More විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගිවිසුම් අත්සන් තැබේ“සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිලිවෙලක් ඇරඹේ
ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත…
View More “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිලිවෙලක් ඇරඹේරුපියල තවත් පහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (27) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටනායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලින කරයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (27) පස්වරු…
View More නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලින කරයිඅද රත්රන් මිල
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි
View More අද රත්රන් මිලව්යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන…
View More ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
