වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 40,649ක්

වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 40649 වාර්තා වී තිබෙනවා.
ගතවූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ රෝගීන්ගෙන් 50% පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවටි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
 
වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවධානමක් මතුව තිබෙනවා
 
ඒ අනුව ඉදිරියේදී ඩෙංගු රෝග මර්ධන වැඩසටහන් සහ ගොඩනැගිලි පරීශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහන් වැඩි කිරීමට අපේක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
 
වසරේ ගතවු කාලය තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් විසි දෙදෙ‍ෙනකු මියගොස් ඇත.