මඟ හැරුණු ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලොවට කියාපාන භාව

ලෝකයම මවිත කළ විශිෂ්ට ගණයේ නර්තන සම්ප්‍රදායන් රැසකට ශ්‍රී ලංකාව උරුමකම් කියනවා. උඩරට, පහතරට, සබරගමු කියන මේ නර්තන සම්ප්‍රදායයන් අද වෙනකොට ලංකාවේ පවා කෙමෙන් කෙමෙන්…

View More මඟ හැරුණු ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලොවට කියාපාන භාව

රේගු වාර්තාව අලුත් වෙයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ රැස් කරන ලද ආදායම රුපියල් බිලියන 27.7කි.…

View More රේගු වාර්තාව අලුත් වෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන…

View More වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දෙයි

වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව අද (06)…

View More වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

2026 අයවැය කතාව ඇරඹෙයි

‘අයවැය කතාව’ හෙවත් 2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීට…

View More 2026 අයවැය කතාව ඇරඹෙයි

තුන්වන වාරයේ පළමු අදියරය අද අවසන් වෙයි

රජයේ පාසල්වල 2025 අධ්‍යන වර්ෂයේ තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව හෙට සිට දෙසැම්බර් 07 වැනිදා දක්වා පාසල් නිවාඩු කාලය ක්‍රියාත්මක…

View More තුන්වන වාරයේ පළමු අදියරය අද අවසන් වෙයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවයි

ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2025 (2026) සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන…

View More පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවයි

දළඳා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ…

View More දළඳා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය අද

2026 අයවැය අද පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික…

View More 2026 අයවැය අද පාර්ලිමේන්තුවට

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ට වැඩි තරමක තද වැසි

අද (7) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…

View More ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ට වැඩි තරමක තද වැසි