අපි කෙනෙක් එක්ක romantic relationship එකක් හෝ sexual relationship එකක් පවත්වා ගෙන යනකොට බොහෝ විට අපිට මාගේය, මගේ විතරමය කියන හැගීම එනවා. තමන්ගේ partner එක්ක…
View More ” මේ ලිංගය මගේ ය, වෙන කාටවත් මෙයින් තෘප්තියක් ලබා ගත නොහැක” – Sexual jealousyAuthor: Malimi Amasha
DNA ව්‍යුහය සොයා ගත් James Watson අභාවප්‍රාප්ත වෙයි
DNA වල අණුක ව්‍යුහය සොයා ගැනීම සඳහා සම දායකත්වය ලබා දුන් James Watson අභාවප්‍රාප්ත වී තිබෙනවා. නොබෙල් සම්මානලාභියෙක් වන ඔහු අභාවප්‍රාප්ත වන විට 97වන වියේ…
View More DNA ව්‍යුහය සොයා ගත් James Watson අභාවප්‍රාප්ත වෙයි2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වනවා. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත…
View More 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිටජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්
තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර…
View More ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්අදත් පස්වරුවේ වැසි
අද (8) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
View More අදත් පස්වරුවේ වැසිKatrina Kaif ට පුතෙක් !
ජනප්‍රිය බොලිවුඩ් නළු නිලියන් වන Katrina Kaif සහ Vicky Kaushal ගේ කුලුදුල් දරු උපත සිදු වී තිබෙනවා. සිය Instagram පිටුවේ සටහනක් තබමින් ඔවුන් දෙදෙනා සඳහන්…
View More Katrina Kaif ට පුතෙක් !රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන
රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2026 අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසිය.…
View More රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට අයවැයෙන් ප්රතිපාදනආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම ධනාත්මක සාධක පෙන්නුම් කරනවා – ජනපති
අද වන විට ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම ධනාත්මක සාධක පෙන්නුම් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මූල්‍ය විනයක් ඇති රටක්,නීතිමය රාමුවක් ගෙන ඒමට රජය…
View More ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම ධනාත්මක සාධක පෙන්නුම් කරනවා – ජනපතිඅද රත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිල ඉහළටශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද…
View More ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට
