රේගු වාර්තාව අලුත් වෙයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ රැස් කරන ලද ආදායම රුපියල් බිලියන 27.7කි.

මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.