ලෝකයම මවිත කළ විශිෂ්ට ගණයේ නර්තන සම්ප්රදායන් රැසකට ශ්රී ලංකාව උරුමකම් කියනවා.
උඩරට, පහතරට, සබරගමු කියන මේ නර්තන සම්ප්රදායයන් අද වෙනකොට ලංකාවේ පවා කෙමෙන් කෙමෙන් මැකී යන කාලයක මේ නර්තනය ලෝකයට කියා පාන්න කෝකිල පවන් ජයසූරිය සහ විශාරද නිමාලි ප්රනාන්දු අලුත් වැඩක් පටන් අරන්.
ඒ තමයි භාව නර්තන ඇකඩමිය.
එක්සත් රාජධානිය තුළ පටන් අරන් තියෙන මෙහි අරමුණ වෙලා තියෙන්නේ ශ්රී ලංකා නර්තන කලාවේ නව යුගයක් ආරම්භ කිරීම.
ලන්ඩන් නුවරම අපේ හෙළ භාවයෙන් දෙවනත් කරමින් භාව ඇකඩමිය විසින් පසුගිය ඔක්තෝම්බර් 25 වෙනිදා අති සාර්ථකව “භාව ප්රාසාංගික ප්රසංගය 2025” පැවැත්වුවා.
“තාලයට හැඩ අරන්
භාවයට මුසු කරන්
හීනයට පණ දෙන්න
භාව සමඟ එක් වන්න”
වැඩි විස්තර සඳහා කතා කරන්න – 07526355191

