දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස්වල ගමන් කිරීම් පහසුකම

දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ගමනාගමන…

View More දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස්වල ගමන් කිරීම් පහසුකම

ඉදිරියේ දී බිත්තර හිඟයක්

ගංවතුරට හසුව කිකිළියන් විශාල ප්‍රමාණයක් මියයාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා. මේ අතර…

View More ඉදිරියේ දී බිත්තර හිඟයක්

සිරිපා කරුණා කරන්න යනවිට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන යන්න එපා

ශ්‍රී පාදස්ථානයට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන නොයන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පෙර වසරවල දී සැදැහැවතුන් විසින් ශ්‍රී පාද අඩවියේ විසුරුවා ගොස් තිබූ ප්ලාස්ටික්…

View More සිරිපා කරුණා කරන්න යනවිට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන යන්න එපා

දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, තුම්පනේ, මැදදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ,…

View More දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන

රජය විසින් හඳුන්වා දුන් ගිණුම් සඳහා පමණක් පරිත්‍යාග ලබා දෙන්න

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා…

View More රජය විසින් හඳුන්වා දුන් ගිණුම් සඳහා පමණක් පරිත්‍යාග ලබා දෙන්න

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වන අතර, විවාදයෙන් අනතුරුව…

View More අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

ඊසානදිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙනවා. මේ හේතුවෙන් අද…

View More ඊසානදිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක්

චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පනයක්

චීනයේ ෂිජියැං ප්‍රදේශයට රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.  මෙම භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා…

View More චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එය අද (04) රාත්‍රී 11.30 දක්වා වලංගු වනවා. එහි දැක්වෙන්නේ සබරගමුව සහ දකුණු…

View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

වගාහානි පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්වී සිටින ගොවීන්ගේ වගාහානි පිළිබඳ දැනුම් දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 1918…

View More වගාහානි පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්