ශ්‍රී පාදස්ථානයට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන නොයන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පෙර වසරවල දී සැදැහැවතුන් විසින් ශ්‍රී පාද අඩවියේ විසුරුවා ගොස් තිබූ ප්ලාස්ටික් හා පොලිතින් ඉවත් කිරීමට විශාල පරිශ්‍රමයක් සහ විශාල මුදලක් දැරීමට සිදු වූ බවයි එම සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

