ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා…
View More ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයිAuthor: Malimi Amasha
ඉදිරි පැය 24 සඳහා මුහුදුබඩ ප්‍රදේශවල කාලගුණය
ඉදිරි පැය 24 තුළ ත්‍රිකුණාමලය සිට මුලතිවු, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින්තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ඉදිරි පැය 24 සඳහා මුහුදුබඩ ප්‍රදේශවල කාලගුණයසවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි
ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය…
View More සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසිරුපියල ඉහළට
බදාදා දිනයට සාපේක්ෂව අද (දෙසැම්බර් 05) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන්…
View More රුපියල ඉහළටරත්රන් මිල පහළට
පසුගිය බදාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටගංවතුරෙන් හානියට පත් මුදල් නෝට්ටු පරිහරණය ගැන මාර්ගෝපදේශ මාලාවක්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.…
View More ගංවතුරෙන් හානියට පත් මුදල් නෝට්ටු පරිහරණය ගැන මාර්ගෝපදේශ මාලාවක්දිස්ත්රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන
දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇත.…
View More දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනලබන 9,10,11 යළි වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි…
View More ලබන 9,10,11 යළි වැසි තත්ත්වයේ වැඩිවීමක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (05) දහවල් 12.15ට නිකුත් කර ඇති මෙම…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු…
View More නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
