මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී. කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු…
View More දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක්Author: Malimi Amasha
රුපියලේ 0.1%ක අතිප්‍රමාණය වීමක්
ගතවූ දින 9 තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0. 1 ක අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කර තිබෙනවා. ගතවූ සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ…
View More රුපියලේ 0.1%ක අතිප්‍රමාණය වීමක්සාමාන්ය තොරතුරු තාක්ෂණ විභාගය අද
උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද (11) දින පැවැත්වෙනවා. 2025 වසරේ 12 ශ්‍රේණිය වෙනුවෙන් මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය…
View More සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අදඩ්රෝන යානා නියාමනය සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් වැඩපිළිවෙළක්
ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ වාණිජමය වටිනාකමක් සහිත…
View More ඩ්‍රෝන යානා නියාමනය සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් වැඩපිළිවෙළක්අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙයි
මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත්…
View More අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙයිආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණයෙන් යළි දැනුම්දීමක්
ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද දින ප.ව. 3.30 ත් 4.30 ත් අතර මුලතිව් ආසන්නයෙන් ඊසානදිග…
View More ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණයෙන් යළි දැනුම්දීමක්ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ ටලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් සිදු ඇතැයි වාර්තා වෙනවා. භූමිකම්පාව කිලෝමීටර 77 (සැතපුම් 47.85) ක් ගැඹුරින් සිදු වූ බවයි ජර්මානු…
View More ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්ප්රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ…
View More ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන2025 දී විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 08 ඉක්මවයි
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවා තිබෙනවා. 2025 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයන්ගෙන් ලද…
View More 2025 දී විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 08 ඉක්මවයිදින නවයට ඩෙංගු රෝගීන් 2,420ක්
මෙරට තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ…
View More දින නවයට ඩෙංගු රෝගීන් 2,420ක්
