රාමසාන් සමයේ මුස්ලිම් සේවකයන්ගේ වැඩමුර සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන…

View More රාමසාන් සමයේ මුස්ලිම් සේවකයන්ගේ වැඩමුර සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

කැලණිය රාජමහා විහාරස්ථානයේ අවසන් දුරුතු මහා පෙරහැර අද

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ අවසන් දුරුතු මහා පෙරහැර ද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි…

View More කැලණිය රාජමහා විහාරස්ථානයේ අවසන් දුරුතු මහා පෙරහැර අද

උසස් පෙළ ඉතිරි විෂයන් සඳහා වන කාලසටහන නිකුත් වෙයි

2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි. ඊට අදාළ කාලසටහන මේ වන විභාග දෙපාර්තමේන්තුව විසින්…

View More උසස් පෙළ ඉතිරි විෂයන් සඳහා වන කාලසටහන නිකුත් වෙයි

ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගත යුතු බවට ට්‍රම්ප් කියයි

රුසියාව හෝ චීනය විසින් ග්‍රීන්ලන්තයේ පාලනය අල්ලා ගැනීමට පෙර එක්සත් ජනපදය විසින් එහි පාලනය තමන් සතු කර ගැනීමට කටයුතු කළ යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

View More ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගත යුතු බවට ට්‍රම්ප් කියයි

මේ වසරේ ජාතික විභාග හතක්

මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව 2026 වසර සඳහා ජාතික විභාග…

View More මේ වසරේ ජාතික විභාග හතක්

ගැඹුරු පීඩන අවපාතය නිසා අදත් උතුරට මි.මී. 100ට වැඩි තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා…

View More ගැඹුරු පීඩන අවපාතය නිසා අදත් උතුරට මි.මී. 100ට වැඩි තද වැසි

අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…

View More අද ඩොලරයේ වටිනාකම

හෙට ගැඹුරු පීඩන අවපාතය දිවයින හරහා යෑමට ඉඩ

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, 2026 ජනවාරි 9 දින ප.ව. 1.00 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 160 ක් පමණ නැගෙනහිර දෙසින්…

View More හෙට ගැඹුරු පීඩන අවපාතය දිවයින හරහා යෑමට ඉඩ

රත්රන් මිල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More රත්රන් මිල ඉහළට

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තිබෙනවා. ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙසේ…

View More ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි