ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ගෝලීය වෙළඳපොළට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොලේ ද රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල…
View More රත්රන් මිලේ සීග්‍ර ඉහළ යෑමක්Author: Malimi Amasha
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විශේෂඥයන් ඇතුළු පාර්ශ්වයන් ඒකාබද්ධ කර ගත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරනවා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු…
View More අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විශේෂඥයන් ඇතුළු පාර්ශ්වයන් ඒකාබද්ධ කර ගත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරනවාකොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත සඳහා 2026.01.20 දින සිය සහතිකය සටහන් කළ බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද…
View More කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයමත්ලෝලී රියදුරන්ට එරෙහි රසායනාගාර පරීක්ෂණ ජංගම සේවාවක්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් දියත් කර ඇති, මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීව සුරක්ෂිත රිය ධාවනයත්, ප්‍රවාහනයේ ආරක්ෂාවත් සහතික කරනු වස් ක්‍රියාමාර්ග රැසක්…
View More මත්ලෝලී රියදුරන්ට එරෙහි රසායනාගාර පරීක්ෂණ ජංගම සේවාවක්රන් මිල ඉතිහාසයේ පළමුවරට ඩොලර් 4,800 සීමාව ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇත. මේ…
View More රන් මිල ඉතිහාසයේ පළමුවරට ඩොලර් 4,800 සීමාව ඉක්මවයිඑංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චරිත් අසලංක ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකු මෙවර කණ්ඩායමට ඇතුළත් ව සිටී.මෙම තරගාවලිය ජනවාරි…
View More එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේදිට්වා වලින් පසු රටේ තත්ත්වය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්
දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා යෝජනාව විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින්…
View More දිට්වා වලින් පසු රටේ තත්ත්වය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙම…
View More ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්රමයක්රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද වර්ජනයක
දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ…
View More රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද වර්ජනයකපළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹෙයි
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වනවා. පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි මස 5වනදා…
View More පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹෙයි
