ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික…
View More අනිද්දා සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්Author: Malimi Amasha
අද රුපියල ස්ථාවර මට්ටමක
සඳුදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම්…
View More අද රුපියල ස්ථාවර මට්ටමකබිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය…
View More බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළටකොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 4.13 කින් (0.02%) පහත වැටී තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,623.74 ක්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටරත්රන් මිල තවත් ඉහළට
ලෝක වෙළඳපොලේ රත්රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්…
View More රත්රන් මිල තවත් ඉහළටරජයේ වාහන සඳහා ඉන්ධන කාඩ්පතක්
රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන…
View More රජයේ වාහන සඳහා ඉන්ධන කාඩ්පතක්රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට වර්ජනයක
හෙට (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සංකේත වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම…
View More රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට වර්ජනයකනිවාඩුවෙන් පසු හෙට පාසල් ඇරඹෙයි
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි…
View More නිවාඩුවෙන් පසු හෙට පාසල් ඇරඹෙයිවිශ්රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනයට අනුමැතිය
2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය නිලධාරින් සඳහා වඩාත්…
View More විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනයට අනුමැතියනොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව ජනන යන්ත්‍ර තුනම මේ…
View More නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට
