එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

චරිත් අසලංක ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකු මෙවර කණ්ඩායමට ඇතුළත් ව සිටී.
මෙම තරගාවලිය ජනවාරි මස 22 , 24, 27, යනදිනවල ආර් ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක – නායක
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
පවන් රත්නායක
ධනන්ජය ද සිල්වා
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
දුනිත් වෙල්ලාලගේ
වනිදු හසරංග
ජෙෆ්රි වැන්ඩසේ
මහීෂ් තීක්ෂණ
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
ප්‍රමෝද් මදුශාන්
එෂාන් මාලිංග