දිට්වා වලින් පසු රටේ තත්ත්වය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා යෝජනාව විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින් ඉදිරිපත් කරනු ලබනවා.

අද පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙනු ඇති.

කථානායකවරයාගේ ප්‍රධානත්යෙන් අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි.