අද දිනයේ ශ්‍රී ලංකා වෙලදපොලේ රත්රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අඩු වී තිබෙනවා. ඒ අනුව අද රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලAuthor: Malimi Amasha
නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය තාවකාලිකව වැසෙයි
නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය අද හෙට හා අනිද්දා වරින් වර විනඩි 20ක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියට…
View More නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය තාවකාලිකව වැසෙයිඩෙංගු මරණ 82 ක් දක්වා ඉහළට
අද වන විට ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 161ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර…
View More ඩෙංගු මරණ 82 ක් දක්වා ඉහළටනොවැම්බර් දින 15ට සංචාරකයින් 102,469ක් දිවයිනට
නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයින් 102,469 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙනවා. එම කාලසීමාව…
View More නොවැම්බර් දින 15ට සංචාරකයින් 102,469ක් දිවයිනටවිශ්වවිද්යාල අනධ්‍යයන සේවකයින් අද වර්ජනයක
2027 අයවැය මඟින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් ඉටුනොවීමට විරෝධය පලකරමින් සංකේත වැඩවර්ජනයක් අද (18) පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසනවා. එහි සම සභාපති…
View More විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද වර්ජනයකදිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට
මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (18) පෙරවරු 7.30ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී…
View More දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළටAkvan ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවට ඇතුල් වීමට ඉඩ
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “අක්වාන්” (Akvan) සුළිකුණාටුව, 2026 නොවැම්බර් මස 18 වන දින අළුයම 02.30 පමණ වන…
View More Akvan ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවට ඇතුල් වීමට ඉඩඅද ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More අද ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්අද මෙරට රත්රන් මිල
අද දිනයේ ශ්‍රී ලංකා වෙලදපොලේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද මෙරට රත්රන් මිලහය වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් වෙයි
2026 වසරේ පැවති 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත, 2027 වසරේ පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු මේ වන විට නිකුත්…
View More හය වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් වෙයි
