පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) පෙ. ව 9.30 රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදට නියමිත පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග…

View More පාර්ලිමේන්තුව අද රැස්වෙයි

හැකි ඉක්මනින් මැද පෙරදිග රටවලින් ඉවත් වන ලෙස ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙයි

“බරපතල ආරක්ෂක අවදානම් හේතුවෙන්” මැදපෙරදිග පුරා පිහිටි රටවලින් “දැන්ම පිටවන්නැයි”අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්සියුලර් කටයුතු පිළිබඳ නිලධාරියෙක් Xහි තබන ලද…

View More හැකි ඉක්මනින් මැද පෙරදිග රටවලින් ඉවත් වන ලෙස ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙයි

ඉරානයට පහර දුන්නේ ඇයි? ට්‍රම්ප්ගෙන් පිළිතුරු

ටෙහෙරානයේ න්‍යෂ්ටික, මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසයි. “අපි ඔවුන්ගේ මිසයිල විනාශ…

View More ඉරානයට පහර දුන්නේ ඇයි? ට්‍රම්ප්ගෙන් පිළිතුරු

බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල…

View More බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක්

GMOA ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය…

View More GMOA ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක්

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකයේ…

View More වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක්

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මැදින් පොහෝ දිනය ශාසනික වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙසයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ. ඒ අතරින්…

View More මැදින් පුර පසළොස්වක පොහොය අදයි

බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත්…

View More බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණයක්

අනිසි ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම ගැන පොලිසියෙන් නිවේදනයක්

මැදපෙරදිග කලාපය තුළ මේ වන විට ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතු කොටගෙන මහජනතාව විසින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කර තැබීමට කටයුතු කරමින් සිටින බවට…

View More අනිසි ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම ගැන පොලිසියෙන් නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දුරකථන අංක මාලාවක්

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් හඳුන්වා දී තිබෙනවා.  ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත…

View More විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දුරකථන අංක මාලාවක්