කොළඹ කොටස් වෙළඳපොළ (CSE) අද (03) ඉතිහාසයේ එක් දිනක් තුළ වාර්තා වූ විශාලතම ඒකක පහත වැටීම අද වාර්තාකර තිබෙනවා. ඒ අනුව අද සියලු කොටස් මිල…
View More කොළඹ කොටස් වෙළඳපොළ දැවැන්ත පසුබෑමක්Author: Malimi Amasha
යුද්ධය හේතුවෙන් ඉරානයේ 787ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායල සහ ඇමරිකානු හමුදා ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එරට මිය ගිය සංඛ්‍යාව 787 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන විදේශ…
View More යුද්ධය හේතුවෙන් ඉරානයේ 787ක් ජීවිතක්ෂයටඉරානයට සුළු භූ කම්පනයක්
ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ රික්ටර් මාපක 4.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබේ. මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා…
View More ඉරානයට සුළු භූ කම්පනයක්යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැයි අපි විශ්වාස කරනවා – ජනපති
යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැයි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයටත්,…
View More යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැයි අපි විශ්වාස කරනවා – ජනපතිමැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක්
මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් උද්ගත වන කරුණු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙම…
View More මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක්ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවසන් – බෙදාහැරීම සාමාන්‍ය පරිදි
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල පැවති තදබදය මේ වන විට සම්පූර්ණයෙන්ම සමනය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.…
View More ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවසන් – බෙදාහැරීම සාමාන්‍ය පරිදිපාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි
පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) සිට දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ආරම්භ වී තිබේ. මෙම අදියර ලබන අප්‍රේල්…
View More පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයිඅදත් ගුවන් ගමන්වාර 57ක් අවලංගු වෙයි
මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු…
View More අදත් ගුවන් ගමන්වාර 57ක් අවලංගු වෙයිඇමරිකාවේ පෙට්‍රල් මිල ඩොලර් 3 පසු කරයි
අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙනුයි.…
View More ඇමරිකාවේ පෙට්‍රල් මිල ඩොලර් 3 පසු කරයිහෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවට ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අණදෙන නිලධාරියෙක් පවසනවා. ඔහු සඳහන් කරන්නේ ඒ හරහා යාමට උත්සාහ…
View More හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
