ඉරානය සහ කටාර් අතර වූ ලොව ඇති විශාලතම ස්වාභාවික වායු නිධිය වන ඉරානයේ දකුණු පාර්ස් (South Pars) නිධිය ආශිත්‍ර ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාර…
View More ඉරානය සහ කටාර් අතර වූ විශාලතම ස්වාභාවික වායු නිධියට ප්‍රහාරයක්Author: Malimi Amasha
උපදෙස් වලට පිටින් වැඩ කරන ඉන්ධනහල් ගැන දැනුම්දෙන්න අංක දෙකක්
ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාරිව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙනවා. අදාළ තොරතුරු ලබා දීම සඳහා ලංකා ඛණිජතෙල්…
View More උපදෙස් වලට පිටින් වැඩ කරන ඉන්ධනහල් ගැන දැනුම්දෙන්න අංක දෙකක්පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිඅද සිට ඉන්ධන ලබා දීම ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට
QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…
View More අද සිට ඉන්ධන ලබා දීම ඔත්තේ ඉරට්ටේ ක්රමයටඋණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අද දිනයට බලපැවැත්වෙන පරිදි උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, උතුරු – මැද, දකුණු සහ වයඹ…
View More උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව…
View More ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසිරත්රන් මිල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් පහළටඅද රුපියල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (18) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More අද රුපියල ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 222.54 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දවස අවසානයේ එය ඒකක 20,640.63 ක් ලෙස…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළටශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන උර දහයක් (10) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන්…
View More ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
