කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 222.54 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දවස අවසානයේ එය ඒකක 20,640.63 ක් ලෙස සටහන් වුණා.

අද වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.2ක්.