මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් තිබෙනවා. ඒ…
View More බොරතෙල් මිලේ සැලකිය යුතු අඩුවීමක්Author: Malimi Amasha
ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්
අද දිනයේ ද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර,…
View More ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්ප්රදේශ කිහිපයකට අදත් වැසි
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් අද (20) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිරාමසාන් උත්සවය අනිද්දා
මුස්ලිම් ජනතාව අනිද්දා (21) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා. අද (19) දින නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
View More රාමසාන් උත්සවය අනිද්දාඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමකොළඹ කොටස් වෙළඳපොළ අද පහළට
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දිනය අවසානයේ ඒකක 376.62 කින් (1.82%) පහත වැටි තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය…
View More කොළඹ කොටස් වෙළඳපොළ අද පහළටරත්රන් මිලේ දැනෙන අඩුවක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ දැනෙන අඩුවක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්නව QR කේතයන් ලබා ගැනීමට පැවති ගැටලු අවසන්
ඉන්ධන කෝටාව සඳහා QR කේතය ලබා ගැනීමට පැවති ගැටලු විසඳීමට කටයුතු කර ඇති බැවින් නව කේතයක් ලබා ගැනීමට ලියාපදිංචි වීමට හැකිබව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක…
View More නව QR කේතයන් ලබා ගැනීමට පැවති ගැටලු අවසන්අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක්
මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර…
View More අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක්
