පාසල් වෑන් ගාස්තු ත් අඩු වෙයි

මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසා සිටිනවා.

ඒ අනුව 5% – 8% අතර අගයකින් වෑන් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇත.