හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදේ අද අලුයම 12.45ට පමණ භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව යි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසන්නේ.

You cannot copy content of this page : News Buwa