මෙටා සමාගමෙන් අලුත් ඇප් එකක්

ඊලෝන් මස්ක් ගේ ට්විටර් යෙදවුම සමඟ තරඟ කිරීම සඳහා නවතම ඇප් එකක් නිකුත් කිරීමට මෙටා සමාගම සැලසුම් කරමින් පවතිනවා.

මෙටා සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමට යි.

P92 යන කේත නාමයෙන් තවමත් ගොඩ නැගෙමින් පවතින මෙම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.