ලංකාවේ නිල වත්කම් සංචිත ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 26.2% කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී…

View More ලංකාවේ නිල වත්කම් සංචිත ඉහළට

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිඅන්තය වන විට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා. ඔහු සඳහන්…

View More භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වීමක් නිරීක්ෂණය වුනා. අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 298.43 ක් ලෙස…

View More රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

MonkeyPox ආසාදිතයින් දෙදෙනෙක් හමු වෙයි

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට MonkeyPox රෝගය වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා. මවට සහ දියණියට එලෙස MonkeyPox වැලඳී ඇති අතර, ඔවුන් මේ…

View More MonkeyPox ආසාදිතයින් දෙදෙනෙක් හමු වෙයි

සාමාන්‍ය පෙළ විභාග වංචා තුනක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග වංචා සිද්ධීන් තුනක් ඊයේ දින වාර්තා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. බිබිල වෙල්ලස්ස ජාතික පාසල,…

View More සාමාන්‍ය පෙළ විභාග වංචා තුනක්

ගලහ ප්‍රදේශයේ අවන්හලක ගින්නක්

ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී එක්වරම ගින්නක් හටගෙන ඇති අතර…

View More ගලහ ප්‍රදේශයේ අවන්හලක ගින්නක්

හයිටි රාජ්‍යයේ භූ කම්පනයක්

ඊයේ පෙරවරුවේ හයිටි රාජ්‍යයේ බටහිර ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපාංකයේ 4.9 ක ප්‍රබලත්වයකින් යුතු එම භූ කම්පනය හේතුවෙන්…

View More හයිටි රාජ්‍යයේ භූ කම්පනයක්

ඉන්දියාවේ සහ ලංකාවේ විදුලිබල ජාල ඒකබද්ධ කිරීමේ වැඩපිළිවෙලක්

2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබදීමට රජය තීරණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය…

View More ඉන්දියාවේ සහ ලංකාවේ විදුලිබල ජාල ඒකබද්ධ කිරීමේ වැඩපිළිවෙලක්

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…

View More ප්‍රදේශ කිහිපයකට තද වැසි