ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් අවප්රමාණය වීමක් නිරීක්ෂණය වුනා.
අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 298.43 ක් ලෙස ද, ගැණුම් මිල රුපියල් 285.56 ක් ලෙස ද සටහන් වී තිබුනා.
ඊයේ ඩොලරයක විකිණුම් මිල රුපියල් 297. 94 ක් ලෙස දැක්වුණා.

