භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිඅන්තය වන විට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.

ඔහු සඳහන් කළේ මේ වන විට ආනයනය සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බවය.