ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ඒ පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.…

View More ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

රිලවුන් ඉල්ලා චීනය කළ ඉල්ලීම තවමත් පවතී

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබා ගැනීමට චීන සමාගමක් විසින් සිදු කල ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.…

View More රිලවුන් ඉල්ලා චීනය කළ ඉල්ලීම තවමත් පවතී

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමේ අවස්ථාව

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online ක්‍රමය ඔස්සේ ද ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි…

View More ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමේ අවස්ථාව

යාපනයේ පෞද්ගලික පන්ති පිලිබඳ තීරණයක්

ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා සහ ඉරිදා යන දිනවල පෞද්ගලික පන්ති නොපැවැත්වීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවාබාලසුන්දරන් මහතා…

View More යාපනයේ පෞද්ගලික පන්ති පිලිබඳ තීරණයක්

පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි කාලය දීර්ඝ කරයි

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවයි…

View More පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි කාලය දීර්ඝ කරයි

නිවාඩුවෙන් පසු පාසල් යලි ඇරඹීම සඳුදා

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රජයේ පාසල් හා රජයේ…

View More නිවාඩුවෙන් පසු පාසල් යලි ඇරඹීම සඳුදා

ජංගම දුරකථන සහ උපාංග මිල අඩුවෙන ලකුණු

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ජංගම දුරකථනවල සහ උපාංග වල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ජංගම දුරකථනවල මිල 20%…

View More ජංගම දුරකථන සහ උපාංග මිල අඩුවෙන ලකුණු

ICC ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත්…

View More ICC ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සාමාන්‍ය පෙළ සමීක්ෂණ කටයුතු පිලිබඳ දැනුවත් කිරීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු 2022 (2023) උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කරන බව…

View More සාමාන්‍ය පෙළ සමීක්ෂණ කටයුතු පිලිබඳ දැනුවත් කිරීමක්

අලුත් වාරයට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන සඳුදා සිට නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලුම පාසල් වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. දිවයිනේ…

View More අලුත් වාරයට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්