2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ජනවාරි සිට මැයි දක්වා ලැබුණු…
View More මැයි විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ගැන නිවේදනයක්Author: Malimi Amasha
උණ ඇත්නම් විවේක ගන්න – වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්
මේ දිනවල උණ රෝගී තත්ත්වයෙන් පසුවනවා නම් එදිනෙදා රාජකාරි වලින් ඉවත් වී විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් දැනුවත් කිරීමක් කරනවා. එසේම ප්‍රමාණවත් තරම් දියරමය ආහාර ලබා…
View More උණ ඇත්නම් විවේක ගන්න – වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්Discover the serene magic of Yin Yoga
In a world filled with hustle and bustle, finding moments of tranquility and inner peace is more important than ever. That’s where Yin Yoga comes…
View More Discover the serene magic of Yin Yogaලංකාවේ ලක්ෂ 75 ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක
මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 75ක පමණ පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට පත් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා…
View More ලංකාවේ ලක්ෂ 75 ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකමුළු ඩෙංගු රෝගීන්ගෙන් හතරෙන් එකක් පාසල් ළමුන්
මෙරටින් වාර්තා වන මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් එනම් හතරෙන් එකක් පාසල් ළමුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරනවා. මේ හේතුවෙන් ශරීරයේ නිරාවරණය වන ස්ථානවල සුදුසු…
View More මුළු ඩෙංගු රෝගීන්ගෙන් හතරෙන් එකක් පාසල් ළමුන්පේරාදෙණිය සරසවිය නැරඹීමේ අවස්ථාවක්
මෙරට ස්වාභාව සෞන්දර්යයෙන් වැඩිම, සුන්දරතම විශ්වවිද්‍යාලය ලෙස හැඳින්විය හැකි පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ජූලි 01 වනදා දිනය එලෙස ජනතාවට වෙන්…
View More පේරාදෙණිය සරසවිය නැරඹීමේ අවස්ථාවක්කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ…
View More කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්තුර්කියේ කර්මාන්තශාලාවක පිපිරීමක්
තුර්කියේ අගනුවර වන අන්කාරා හි පිහිටි පුපුරන ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් සිදු වී තිබෙනවා. ඩයනමයිට් ගබඩාව ආශ්‍රිතව යම් රසායනික අත්හදා බැලීමක් සිදු කරමින් පවතින අවස්ථාවේ දී…
View More තුර්කියේ කර්මාන්තශාලාවක පිපිරීමක්කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළට
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ම කොළඹ මහ නගරසභා සීමාව සහ ගොතටුව වැනි ප්‍රදේශවල මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය…
View More කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළටතවත් යූරියා පොහොර නැවක් දිවයිනට
ඕමානයෙන් මිලදී ගත් යූරියා පොහොර මෙට්‍රික්ටොන් 22,500 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණ තිබෙනවා. එම පොහොර ලබන සඳුදා සිට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට…
View More තවත් යූරියා පොහොර නැවක් දිවයිනට
