අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක…
View More ලාෆ් ගෑස් මිලත් පහළටAuthor: Malimi Amasha
රත්තරන් මිලේ සුළු අඩු වීමක්
මෙරට රත්තරන් මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන්…
View More රත්තරන් මිලේ සුළු අඩු වීමක්ත්රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනයට බෙල්ජියමෙන් සහය
ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය ලබා දීමට බෙල්ජියම් තානාපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා. ඒ මෙරට වරාය හා නාවික ක්ෂේත්‍රයේ ආයෝජනය කරන…
View More ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනයට බෙල්ජියමෙන් සහයසැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට කැබිනට් අවසරය
ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමය යටතේ ඉදි කිරීමට සැලසුම් කළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා.…
View More සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට කැබිනට් අවසරයමහ බැංකුව පොලී අනුපාත අඩු කිරීමට තීරණය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහා බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය…
View More මහ බැංකුව පොලී අනුපාත අඩු කිරීමට තීරණය කරයිවැසි තත්ත්වයේ අඩු වීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ…
View More වැසි තත්ත්වයේ අඩු වීමක්ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය – ICC විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව ප්‍රසාද ලකුණු 883 ක් හිමිකරගනිමින් නවසීලන්ත ක්‍රීඩක කේන්…
View More ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයිඉහළම ගෝලීය උෂ්ණත්වය ජූලි 03 දා වාර්තා වෙයි
ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ගෝලීය උෂ්ණත්වය පසුගිය ජූලි 03 වන දා වාර්තා වී තිබෙනවා. එදින සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියල් අංශක 17.01 හෙවත් ෆැරන්හයිට් 62.62…
View More ඉහළම ගෝලීය උෂ්ණත්වය ජූලි 03 දා වාර්තා වෙයිනුවරඑළිය පාසල් වසා දැමීමට තීරණයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සහ අනිද්දා එනම් ලබන 06 සහ 07 යන දෙදින වසා තැබෙන බව කලාප…
View More නුවරඑළිය පාසල් වසා දැමීමට තීරණයක්නායයෑමේ අවදානම් නිවේදන දීර්ඝ වෙයි
පවතින තද වැසි හේතුවෙන් පනවා තිබූ නායයෑමේ අවධානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව නුවර පස්බාගේ කෝරලේ, නුවරඑළිය…
View More නායයෑමේ අවදානම් නිවේදන දීර්ඝ වෙයි
