ශ්රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය මේ මස 31 වන දා සිට වසා දමන බව නිවේදනය කර තිබෙනවා.
ඉන් අනතුරුව ශ්රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය බව යි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

