දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව දිවයිනේ…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසිAuthor: Malimi Amasha
මේ රස්නේ නිසා ඔයාටත් නිතරම තරහ යනවද
මේ දවස් වල පවතින අධික උණුසුම් කාලගුණය අපේ ශරීරයට වගේම මනසටත් පීඩාවක් ගෙන දෙනවා. ඇත්තටම ශරීරයට ඇති වන ඒ අපහසුතාවය නිසා මනස නොසන්සුන් වෙන්න, ඉක්මනින්…
View More මේ රස්නේ නිසා ඔයාටත් නිතරම තරහ යනවදරත්රන් මිල ඉහළට
පසුගිය අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළටඅද ඩොලරයේ වටිනාකම
අඟහරුවාදා (31) දිනට සාපේක්ෂව අද (02) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද ඩොලරයේ වටිනාකමබත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවලටත් ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ අද (02) සිට ලබන 10වෙනිදා දක්වා ප්‍රදේශ රැසක ජල සැපයුම අදියර වශයෙන් අත්හිටුවීමට සැලැසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන…
View More බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවලටත් ජල කප්පාදුවක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඔ සහ ඌව පළාත් සහ ගාල්ල ,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල අද (02) සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කෙරේ
බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. ඒම නිවේදනය පහත පරිදි වේ.
View More බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කෙරේපාදුක්ක, හෝමාගම, පැලැන්වත්තට පැය 24ක ජල කප්පාදුවක්
පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා. එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම)…
View More පාදුක්ක, හෝමාගම, පැලැන්වත්තට පැය 24ක ජල කප්පාදුවක්අදත් GMOA වර්ජනයක්
අද (02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව මෙම වැඩවර්ජනය හෙට (03)…
View More අදත් GMOA වර්ජනයක්Artemis II: වසර 53කට පසු මිනිසා යළිත් සඳ ගවේෂණයට පිටත් වෙයි
වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම…
View More Artemis II: වසර 53කට පසු මිනිසා යළිත් සඳ ගවේෂණයට පිටත් වෙයි
