අදත් GMOA වර්ජනයක්

අද (02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා. 

ඒ අනුව මෙම වැඩවර්ජනය හෙට (03) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.