දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව, ඌව,…
View More බොහෝ ප්‍රදේශවලට අද සවස වැසිAuthor: Malimi Amasha
හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී
සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී මංගල්‍යයක් වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර හිසතෙල්…
View More හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්රයේදීජල කප්පාදුව පැය 18ක් දක්වා අඩුවෙයි
පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. පාරිභෝගික ඉල්ලීම්…
View More ජල කප්පාදුව පැය 18ක් දක්වා අඩුවෙයිහෙටත් GMOA වර්ජනයක්
දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එසේම එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද,…
View More හෙටත් GMOA වර්ජනයක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, මන්නාරම,…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්පොහොර ලබා දීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දින වලත් විවෘත කරයි
යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන් වෙත පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘතව තැබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය…
View More පොහොර ලබා දීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දින වලත් විවෘත කරයිමාර්තු සංචාරක පැමිණීමේ කැපී පෙනෙන අඩුවක්
2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව…
View More මාර්තු සංචාරක පැමිණීමේ කැපී පෙනෙන අඩුවක්අද කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා . ජාතික ජල සම්පාදන…
View More අද කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්මහ සිකුරාදා දිනය අදයි
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන ශුද්ධ වූ මහ සිකුරාදා දිනය අදට යෙදි තිබෙනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ…
View More මහ සිකුරාදා දිනය අදයිප්රදේශ රැසකට අවදානය යොමු කළ යුතු උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවදානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව,…
View More ප්‍රදේශ රැසකට අවදානය යොමු කළ යුතු උණුසුමක්
