අද (02) අලුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා. රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත්…
View More ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැAuthor: Malimi Amasha
ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්
අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ප්‍රදේශ රැසක අවදානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර,…
View More ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්අද සවස් කාලයේ පළාත් රැසකට වැසි
අද (02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More අද සවස් කාලයේ පළාත් රැසකට වැසිබලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියානු රජයේ පූර්ණ සහය
ගෝලීය ආර්ථිකයට බලපෑම් ඇති කරමින් ආරම්භ වූ ඇමරිකානු – ඊශ්‍රායල – ඉරාන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට උද්ගත වී ඇති බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියානු රජයේ…
View More බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියානු රජයේ පූර්ණ සහයඅධික උණුසුම මානසික අවපීඩන තත්ත්ව ඇති වීමට හේතුවක්
අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන් ආතතිය, හිතට කරදරය සහ නොසන්සුන් තත්ත්වයන් ඇතිකිරීමට හේතුවන බව මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර මහත්මිය පවසනවා. අධික උණුසුම සහ මානසික මට්ටම…
View More අධික උණුසුම මානසික අවපීඩන තත්ත්ව ඇති වීමට හේතුවක්අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර්…
View More අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්ශිෂ්යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ නියමිත දිනවලටම
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ.…
View More ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ නියමිත දිනවලටමඅදත් ප්‍රදේශ රැසක උණුසුම ඉහළ මට්ටමක
අද දිනයේ ද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක ඉහළ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු,…
View More අදත් ප්‍රදේශ රැසක උණුසුම ඉහළ මට්ටමකපිංබර බක් පුර පසළොස්වක පොහොය අදයි
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයක වනවා. චූලෝදර – මහෝදර…
View More පිංබර බක් පුර පසළොස්වක පොහොය අදයිහෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
අප්‍රේල් මස 02 වෙනිදා සිට දිවයිනේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කෙසේවෙතත් දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වයද තවදුරටත්…
View More හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
