එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව…
View More අදත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට පියවරAuthor: Malimi Amasha
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු – මැද,…
View More මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(13) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල…
View More ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසිවැඩියෙන් බස් ගාස්තු ගත්තොත් 1955ට කියන්න
උත්සව සමයේ නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ පිළිබඳව ‘1955’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී…
View More වැඩියෙන් බස් ගාස්තු ගත්තොත් 1955ට කියන්නමේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද
සිංහල දෙමල අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තවත් දවසක වගේ පොඩි කාලයක්. ඉතින් මේ ලෝකේ සහ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට…
View More මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමදප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ගමට යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා
අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එසේම මගී…
View More ගමට යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාප්රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු…
View More ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිමේ සැරේ අවුරුද්දට වෙනස් විදිහට මුං කැවුම් හදමු
සිංහල දෙමල අලුත් අවුරුද්දට තියෙන්නේ තව දවස් දෙකක් වගේ කෙටි කාලයක් නේ. ඉතින් මේ දවස් ටිකේ කට්ටියම ලහි ලහියේ කැවිලි හදනවා. අද අපි අර ගෙන…
View More මේ සැරේ අවුරුද්දට වෙනස් විදිහට මුං කැවුම් හදමු
