සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව…
View More ගමේ ගිය අයට යළි කොළඹ එන්න බස්Author: Malimi Amasha
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපර්තම්නේතුව නිවේදනය කරනවා. ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත්…
View More උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිහිසතෙල් ගෑමේ නැකත උදා වෙයි
පූර්වභාග 6.55 ට යෙදුණු සුබ මොහොතින් මෙවර අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත උදා වුණා. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත්…
View More හිසතෙල් ගෑමේ නැකත උදා වෙයිප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයි
අද අපරභාග 12.06 ට යෙදුනු සුබ නැකතින් වැඩ ඇල්ලම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදා වුණා. රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා…
View More වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයිආහාර පිසීමේ නැකත උදා වෙයි
පූර්වභාග 10.51 ට යෙදුණු සුබ නැකතින් ආහාර පිසීමේ නැකත උදා වුණා. රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි…
View More ආහාර පිසීමේ නැකත උදා වෙයිවිපක්ෂනායකගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
ආර්ථික,සමාජීය අභියෝග හමුවේ උවද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධති රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟ සමරන සිංහල දමිළ…
View More විපක්ෂනායකගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයඅගමැතිනියගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව…
View More අගමැතිනියගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි. පාරම්පරික සම්ප්රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට…
View More ජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
