රුපියල ශක්තිමත් වෙයි

2023 වසරේ ජනවාරි 20වනදා දක්වා කාලය තුළදී රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්…

View More රුපියල ශක්තිමත් වෙයි

2022 උසස් පෙළ විභාගය අද

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ. පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී…

View More 2022 උසස් පෙළ විභාගය අද

සමුද්‍රදේවී පීලි පනී

සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි.

View More සමුද්‍රදේවී පීලි පනී

විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට

මහව, උක්වත්තේගම ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ, කුකුළු ගොවිපොළක අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ය. මියගොස් ඇත්තේ, මැදගම පදිංචි 57 හැවිරිදි…

View More විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට

අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර කිහිපයක් උ/පෙළ විභාග සමයේ යළි ධාවනයට

අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර උසස් පෙළ විභාග සමයේ යළි ධාවනයට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  ඒ අනුව උදෑසන 7.00 සිට සවස 5.00…

View More අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර කිහිපයක් උ/පෙළ විභාග සමයේ යළි ධාවනයට

කැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 9ක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චන්ද්‍ර අලුත් අවුරුද්ද සැමරීම සඳහා දහස් ගණනක් ජනතාව නගරයේ මොන්ටරේ උද්‍යානයට රැස්ව සිටි…

View More කැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 9ක් මරුට

නිරවුල් මනසකින් විභාගයට මුහුණ දෙන්න

සැහැල්ලු මනසකින් යුතුව විභාගයට පෙනී සිටින ලෙස විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ පවසනවා.

View More නිරවුල් මනසකින් විභාගයට මුහුණ දෙන්න

හෙටත් පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

හෙට දිනයේ ද පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව පස්වරු 03 සිට පස්වරු…

View More හෙටත් පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

විදෙස් යුවළ ගමන්ගත් ත්‍රීරෝද රථයට වනඅලි ප්‍රහාරයක්

හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී අද (22) උදෑසන විදෙස්  සංචාරකයින් ගමන් ගත් ත්‍රීරෝද රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පහරදීමෙන්…

View More විදෙස් යුවළ ගමන්ගත් ත්‍රීරෝද රථයට වනඅලි ප්‍රහාරයක්

වැඩි මිලට බිත්තර වික්කොත් දඩ නියම වෙන හැටි

පැනවූ පාලන මිලද නොතකා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැල් රැසක් වටලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අද (22) සිදුකෙරුණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති…

View More වැඩි මිලට බිත්තර වික්කොත් දඩ නියම වෙන හැටි