අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ. ඒ අද පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ…
View More උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදුක් නෑAuthor: dhanujaya
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
2022 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය
View More ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයිසේවක වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්
මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාවක් කරයි. අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා…
View More සේවක වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින්…
View More සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයියාපනයේ කල්ලි දෙකක් අතර ගැටුමක්
යාපනයේ ක්‍රියාත්මක කල්ලි දෙකක් සිනමා දර්ශනවල පවතින ආකාරයට යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී (24) දහවල් වාහන දෙකක් එකිනෙක හප්පා ගනිමින් සිදුකරගත් ගැටුමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා…
View More යාපනයේ කල්ලි දෙකක් අතර ගැටුමක්දයාසිරි CID යයි
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට පසුගියදා නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරදී…
View More දයාසිරි CID යයිහොදම නිලියට මම සුදුසු නැතිලු
මීට වසර ගණනාවකට පෙර කලා ක්ෂේත්රයට පිවිසෙන ඇය මේ වන විට රංගනය ඔස්සේ ඉතාමත් ප්රවීනත්වයට පැමිණ තිබෙනවා.චිත්‍රපටි රැසකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය…
View More හොදම නිලියට මම සුදුසු නැතිලුඔයට පෙරළුණු ඉන්ධන බවුසරය ගසාගෙන යයි
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළු ඔයෙන් පහළට පෙරළී යාමෙන් අනතුරක් සිදුවී ඇත. අද (24) අලුයම 3.30ට පමණ එම අනතුර සිදුවී…
View More ඔයට පෙරළුණු ඉන්ධන බවුසරය ගසාගෙන යයිබැසිල් නැවත ඡන්ද ඉල්ලයි ?
බැසිල් රාජපක්ෂ මහතා අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය. ඒ සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීම…
View More බැසිල් නැවත ඡන්ද ඉල්ලයි ?නුවරඑළිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ට මූල්‍යාධාරයක්
නුවරඑළිය මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත. නුවරඑළිය…
View More නුවරඑළිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ට මූල්‍යාධාරයක්
