නිරවුල් මනසකින් විභාගයට මුහුණ දෙන්න

සැහැල්ලු මනසකින් යුතුව විභාගයට පෙනී සිටින ලෙස විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ පවසනවා.