තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් ඩෝසර් කරමින් ඒවා තුල වූ පුරාවස්තු ලබා ගනිමින් සිටින බව චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා. ඔවුන්…
View More තලෙයිබාන් පාලකයන් ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යා ස්ථාන කොල්ලකයිAuthor: dhanujaya
අති දුර්ලභ කැස්බෑ විශේෂයක් ඉන්දියාවෙන් සොයා ගැනේ
අති දුර්ලභ කැස්බෑ විශේෂයකගේ පළමු අභිජනන ගහනය ඉන්දියාවෙන් සොයා ගැනීමට පෝර්ට්ස්මූත් විශ්ව විද්‍යාලය ප්‍රමුඛ සංරක්ෂණවේදීන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. Cantor’s giant softshell turtle නම් මොවුන්…
View More අති දුර්ලභ කැස්බෑ විශේෂයක් ඉන්දියාවෙන් සොයා ගැනේකුමන බලපෑමක් ආවත් දියත් කර ඇති මෙහෙයුම් අඛණ්ඩව
කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති…
View More කුමන බලපෑමක් ආවත් දියත් කර ඇති මෙහෙයුම් අඛණ්ඩවවිදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නෙයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගියදා මෙරට පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ…
View More විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයිජනාධිපතිවරණය නිසි කලට
ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති…
View More ජනාධිපතිවරණය නිසි කලටප්රදේශ රැසකටම වැසි රහිත කාලගුණයක්
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හැරුනුකොට…
View More ප්‍රදේශ රැසකටම වැසි රහිත කාලගුණයක්2024 – 02 – 22
හිරු නැගීම – 06:25 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:21 හෙටට තියෙන පෝය නිවාඩුවත් එක්ක දිග සති අන්තයක් ලැබෙන නිසා අද තමයි…
View More 2024 – 02 – 22Starbucks වෙතින් ඌරු මස් රසැති කෝපි එකක්
චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් Starbucks වෙතින් ඌරු මස් රසැති latte එකක් හඳුන්වා දී තිබෙනවා. මෙය limited edition එකක් ලෙස දක්වා ඇති අතර එහි ඉංග්‍රීසි නම…
View More Starbucks වෙතින් ඌරු මස් රසැති කෝපි එකක්විරෝධතාවක් අතරතුර ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
විරෝධතා පාගමනක් පවත්වමින් සිටි ඉන්දීය ගොවීන්හට කඳුළු ගෑස් සහ ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ෆෙඩරල් ආණ්ඩුවේ බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව ගොවින්…
View More විරෝධතාවක් අතරතුර ගොවීන්ට කඳුළු ගෑස් ප්රහාරයක්ගාල්ල පැරණි වරායෙන් හමු වූ ගල් නැංගුරම
ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු…
View More ගාල්ල පැරණි වරායෙන් හමු වූ ගල් නැංගුරම
