මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මී උණ රෝගීන් 2,800 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කරයි.
එම සංගමයේ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.

You cannot copy content of this page : News Buwa