මාස කිහිපයක් ඇතුළත ඇපල් සමාගමේ නවතම දුරකථන මාදිලිය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව මෙලෙස වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ…
View More iPhone 15 එළියට ?Author: dhanujaya
රත්මලානේ හෝටල් හිමිකරුවෙකු මරුට
රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙදෙනෙකු අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලීසිය…
View More රත්මලානේ හෝටල් හිමිකරුවෙකු මරුටරට පුරා ඩෙංගු
දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 370 අතරින් 17%ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
View More රට පුරා ඩෙංගුගම්පොළ – පොලිසින් වෙඩි තැබීමක්
ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක පොලීසිය සිදුකළ හදිසි වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.…
View More ගම්පොළ – පොලිසින් වෙඩි තැබීමක්මුහුදු ගිය ඔරුවක් පෙරළෙයි
දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව තිබේ. ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මොහු සමඟ සිටි තවත්…
View More මුහුදු ගිය ඔරුවක් පෙරළෙයිබිත්තර ආනයනය ඉහළ දැමීමට අවධානය
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ඉහළ දැමීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ ඒ සදහා සොයා බැලීමට නිලධාරීන්…
View More බිත්තර ආනයනය ඉහළ දැමීමට අවධානයබදු අය කර ගැනීම් කඩිනම් කරන්න මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු බදු අය කර ගනු ලබන දෙපාර්තමේන්තු මගින් කාර්යයක්ෂමව එම අය කර ගැනීම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සකස් කළ…
View More බදු අය කර ගැනීම් කඩිනම් කරන්න මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්බීමත් බස් රියදුරන් සොයා පොලිස් මෙහෙයුමක්
බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනවාද යන්න පිළිබඳව සොයා බැලීම රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි. ඒ වැල්ලම්පිටිය පොලීසිය විසිනි. ඊයේ…
View More බීමත් බස් රියදුරන් සොයා පොලිස් මෙහෙයුමක්බොරැල්ලේදී වෙඩිවැදී මියගියේ මේජර් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිටි අයෙක්
බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී නාඳුනන තුවක්කරුවකු විසින් අද (20) උදෑසන සිදුකර වෙඩිතැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස් වූ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. කෙසේ…
View More බොරැල්ලේදී වෙඩිවැදී මියගියේ මේජර් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිටි අයෙක්පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොරපාරෙන් සකස් කරන්නට ගිය තැරැව්කරුවන් 09ක් අල්ලයි
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද උදෑසන වන විට ශ්‍රිලංකා පොලිස් බුද්ධි අංශ…
View More පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොරපාරෙන් සකස් කරන්නට ගිය තැරැව්කරුවන් 09ක් අල්ලයි
