පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොරපාරෙන්  සකස් කරන්නට ගිය තැරැව්කරුවන්  09ක්  අල්ලයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල  පුද්ගලයින්ගෙන්  මුදල් ලබාගෙන  විදේශ ගමන් බලපත්‍ර  නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද උදෑසන වන විට ශ්‍රිලංකා පොලිස් බුද්ධි අංශ මගින්  අත්අඩංගුවට ගෙන ඇත.ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග ප්‍රකාරවයි.