ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබේ. ඒ, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ…
View More ආනයනික පොල්තෙල් සඳහා බද්දක්Author: dhanujaya
රනිල් ඉන්දීය විදේශ ඇමති හමුවීමට පිටත් වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර…
View More රනිල් ඉන්දීය විදේශ ඇමති හමුවීමට පිටත් වෙයිතලවතුගොඩ වෙඩිතැබීමක්
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර…
View More තලවතුගොඩ වෙඩිතැබීමක්සක්විති වංචාවට මොකද වුණේ ?
සක්විති රණසිංහ කියන්නේ පසුගිය කාළයේ විශාල වශයෙන් කතා බහට ලක් වුන නමක්නේ මෑත කාලයෙත් ඔහු ගැන නැවත කතාබහකට ලක් වුනේ ඉංග්‍රිසී භාශාව ඉතාමත් සරල සහ…
View More සක්විති වංචාවට මොකද වුණේ ?ජනපති මන්දිරයෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ තමා පදිංචිව සිටි බවත් කැරලිකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී…
View More ජනපති මන්දිරයෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්රකාශයක්උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්
2023 අපොස උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමට ඔස්සේ අයදුම්පත් කැඳවීම මෙම මස 28 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
View More උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්ට්රැෆික් OIC ගේ යතුරුපැදියට ගිනි තබයි
දියතලාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ යතුරුපැදිය ගිනි තබා විනාශ කර තිබේ. දියතලාව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (18) රාත්‍රියේ තම යතුරුපැදියෙන් දියතලාව නරගය…
View More ට්‍රැෆික් OIC ගේ යතුරුපැදියට ගිනි තබයිකැලණි ගගේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්
හංවැල්ල, ආටිගල ප්‍රදේශයේදී කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්ව තිබේ.පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.…
View More කැලණි ගගේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්සා පෙළට පෙනි සිටීමෙන් අනතුරුව සිසුන්ට වෘත්තිය පාඨමාලා
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දීම හැදෑරීමේ…
View More සා පෙළට පෙනි සිටීමෙන් අනතුරුව සිසුන්ට වෘත්තිය පාඨමාලාonline විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් ගැන හෙළිදරව්වක්
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.…
View More online විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් ගැන හෙළිදරව්වක්
