ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම් කර ඇතැයි විපක්ෂ නායක සජිත්…
View More දළදා පෙරහැරටත් විදුලිය හරස් වෙයි ද?Author: dhanujaya
ආනයන සීමා සියල්ල සැප්තැම්බර් මුල ඉවත් වන ලකුණු
සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට වාහන හැර දැනට ආනයනය තහනම් කර ඇති අනෙකුත් සියලු භාණ්ඩ ආනයනයට අවසර ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි…
View More ආනයන සීමා සියල්ල සැප්තැම්බර් මුල ඉවත් වන ලකුණුපාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දී තිබේ. එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ…
View More පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්6 වසර පාසල් දැරියට මොකද වුනේ ?
අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අද උදෑසන…
View More 6 වසර පාසල් දැරියට මොකද වුනේ ?ත්‍රෙඩ්ස් වෙතින් වාර්තාවක්
ලෝකයම ආක්‍රමණය කරමින් පැතිර යන මෙටා ත්‍රෙඩ්ස් පිළිබඳව නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ. එහි සඳහන් වන්නේ ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය යෙදවුම මේ වනවිට මිලියන…
View More ත්‍රෙඩ්ස් වෙතින් වාර්තාවක්හෙලිකොප්ටර් අනතුරින් 6ක් මරුට
විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා…
View More හෙලිකොප්ටර් අනතුරින් 6ක් මරුටදරුඵල ලබන්න කියා බෙහෙත් ගත් කාන්තාව මියයයි
මින්නේරිය පොලිස් වසමේ ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ, අදාළ කාන්තාව…
View More දරුඵල ලබන්න කියා බෙහෙත් ගත් කාන්තාව මියයයිබුත්තල නගරයට අයිස් වැස්සක්
බුත්තල නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අයිස් වැස්සක් ද හටගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (09) පස්වරුවේ මෙම තත්ත්වය දැකගන්නට හැකි වු බවය. වර්ෂාව…
View More බුත්තල නගරයට අයිස් වැස්සක්එළවළු තොග මිල පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන එළවළු තොග මිල ඉකුත් සතියට සාපේක්ෂව අද දිනයේ පහළ ගොස් ඇති බව ගොවින් පවසනවා.
View More එළවළු තොග මිල පහළටෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා 12ස් දෙනෙක් මාට්ටු
ෆේස්බුක් ඔස්සේ සංවිධාන කරන ලද මත්ද්‍රව්‍ය සාදයකට සහභාගී වී සිටි පුද්ගලයින් 12 දෙනෙකු පන්විල, මඩොල්කැලේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් 119…
View More ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා 12ස් දෙනෙක් මාට්ටු
