අතීතයේ සිදු වූ කුරිරු අත්දැකීම් සමග වෙනස්ම වැඩක් කරපු මුසික් වීඩියෝව

තුලංජන සිරිවර්ධන විසින් නිර්මාණය වූ අලුත්ම මුසික් වීඩියෝව ගැන සමාජජාල ඔස්සේ එකිනෙක කතාබහට ලක්වී තිබෙනවා. බොහෝ දෙනා පවසන ආකාරයට , එහි ඇතුලාන්තය සහ අන්තර්ගතය වෙන්නේ අප සමාජයේ එදිනෙදා සිදුවන දින චර්යාව සහ අපේ අතීතයේ සිදු වූ කිරිරු අත්දැකීම් මෙහි අන්තර්ගතවීමයි. කෙසේ නමුත් බොහෝ දෙනා සදහන් කරන්නේ මේ කාලයට උචිත වූ විශිෂ්ට නිර්මාණයක් ලෙසයි

වීඩියෝව පහතින්