දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පානීජ ජල අර්බුධයක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මේ වන විට පවුල් 55,846 අයත් පුද්ගලයින් දෙලක්ෂ 36,556 දෙනෙකු වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
අද දෙරණ

