ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න – නීතිපති

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථන සංවාද පැවැත්වූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරයි.