අගමැති නාමයෝජනා සඳහා අත්සන් කරයි

ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාම යෝජනා සඳහා අත්සන් තබන ලදී.